ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන
Thursday, 09 July 2020 - 8:11 | Views - 781
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක් හිසේ වැඳීමෙන් බරපතල තුවාල ලබා සුව වූ පසිඳු හිරුෂාන් සිසුවා මාස 4 කට පමණ පසු අද එම විශ්ව විද්‍යාලය වෙත මෙලෙස පැමිණියා.
Share This Article