මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2084ක් දක්වා ඉහළට
Wednesday, 08 July 2020 - 16:15 | Views - 684
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් තුන්දෙනෙකු හමුවී තිබෙනවා.
බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙකු සහ පිලිපීනයේ සිට පැමිණි අයෙකු ඒ අතර සිටින බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2084 දක්වා ඉහළ යන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 1967 දක්වා ඉහළ යනවා.
Share This Article