ප්‍රේමදාස රනිල් පිල් දෙකේ ගැටුම් උග්‍ර වෙලා
Wednesday, 08 July 2020 - 14:18 | Views - 389
කිසියම් ආණ්ඩුවක් යම් රටක් සමග එළැඹුණු ගිවිසුමකින් ඉවත් වීම පහසු කාර්යයක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
කුලියාපිටියේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ඒ සඳහා නම් අදාළ රටේ එකඟතාව අනිවාර්යෙන්ම තිබිය යුතු බවයි.
එළැඹෙන මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජන හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය - කඩහපොල දී ඊයේ පැවැත්වුණා.
Share This Article