කොවිඩ්-19 වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 892 දක්වා ඉහළට
Wednesday, 08 July 2020 - 9:13 | Views - 457
කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 892 දක්වා ඉහළගොස් ඇතිබව නාවික හමුදාව ප්රකාශ කළා.
ඒ ප්රතිකාර ලබමින් සිටි තවත් නාවික සාමාජිකයන් 04 දෙනෙකු සුවය ලැබීමත් සමඟයි.
Share This Article