විදුලිබල කමිටු වාර්තාව අද කැබිනට්ටුවට
Wednesday, 08 July 2020 - 8:00 | Views - 479
කොවිඞ් 19 ඇඳිරි නීතිය පැවති අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිල වැඩිවී ඇති බවට මහජනතාවගෙන් ලද පැමිණිලිවලට අනුව ඒ පිළිබඳ සොයාබැලූ කමිටුවේ වාර්තාව අද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ සිව් පුද්ගල කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ විදුලිබ ල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් විසින්.

මෙම කමිටුවේ වාර්තාව ඊයේ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාරදෙනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top