විදුලිබල කමිටු වාර්තාව අද කැබිනට්ටුවට
Wednesday, 08 July 2020 - 8:00 | Views - 480
කොවිඞ් 19 ඇඳිරි නීතිය පැවති අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිල වැඩිවී ඇති බවට මහජනතාවගෙන් ලද පැමිණිලිවලට අනුව ඒ පිළිබඳ සොයාබැලූ කමිටුවේ වාර්තාව අද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ සිව් පුද්ගල කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ විදුලිබ ල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් විසින්.
මෙම කමිටුවේ වාර්තාව ඊයේ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාරදෙනු ලැබුවා.
Share This Article