මිනිස් මොළය කා දමන ඇමීබාවෙක්
Tuesday, 07 July 2020 - 16:47 | Views - 3,216
මිනිස් මොළය කා දමන දුර්ලභ ඇමීබා විශේෂයක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහිදී තහවුරු වී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

ෆ්ලොරීඩාහි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, හිල්ස්බරෝ ප්‍රාන්තයේ පුද්ගලයෙකු අදාළ ඇමීබා විශේෂය නිසා වැළඳෙන Naegleria fowleri රෝගයට ගොදුරු වී ඇති බවය.

ක්ෂුද්‍රජීවියෙකු වන තනි සෛලයකින් යුක්ත මෙම ඇමීබා විශේෂය මොළයේ ආසාදනවලට හේතුවන අතර එය මාරාන්තික වේ.

සාමාන්‍යෙයන් නැවුම් ජලයෙහි සිටින මෙම ඇමීබා විශේෂය ශරීරගත වන්නේ නාස්පුඩු හරහාය.

කෙසේ වෙතත්, මෙම ඇමීබා විශේෂය මිනිසුන්ගෙන් වෙනත් මිනිසුන් වෙත ආසාදනය නොවන බව තහවුරු වී තිබේ.

මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top