රිතික් හා ආලියාට ‘ඇකඩමි’ සම්මාන උළෙලට ඇරයුම්
Tuesday, 07 July 2020 - 16:04 | Views - 331
ලබන වසරේ අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිත 93 වැනි ‘ඇකඩමි’ සිනමා සම්මාන උළෙල සඳහා ආරාධිතයන් ලෙස එක්වීමට ඉන්දීය සුපිරි නළුනිළි යුවළක් වන රිතික් රෝෂන් හා ආලියා භාට් දෙදෙනාට ආරාධනා ලැබී ඇතැයි බොලිවුඩ් පුරයෙන් වාර්තා වෙයි.

මෙම සම්මාන උළෙල සඳහා පුද්ගලයන් 819ක් සහභාගි වෙන අතර, ඉන් බහුතරයක් හොලිවුඩ් සිනමා නළුනිළියන් වීම විශේෂත්වයකි.

ඊට අමතරව රටවල් 68ක සිනමා නළුනිළියන් 136 දෙනෙකු මෙම සම්මාන උළෙලට සහභාගි වෙන අතර, ඔවුන්ට සම්මාන උළෙල පිරිනමන ජනතා සම්මාන සඳහා ඡන්දය භාවිතා කිරීමටද අවස්ථාව හිමි වේ.

Hrithik Roshan And Alia Bhatt CUTE MOMENT At Filmfare Glamour and ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top