ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දීමනා කප්පාදු කළ බවට ඇතමුන් ගෙන යන ප්‍රචාර අසත්‍යයයි
Tuesday, 07 July 2020 - 15:08 | Views - 487
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දීමනා කප්පාදු කළ බවට ඇතමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වීරකැටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
Share This Article