රැඳවියන් හමුවීමට වැලිකඩ බන්ධනාගාරයට අමුත්තන් පැමිණීම, තාවකාලිකව අත්හිටුවයි
Tuesday, 07 July 2020 - 15:01 | Views - 877
රැඳවියන් හමුවීමට වැලිකඩ බන්ධනාගාරයට අමුත්තන් පැමිණීම, තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කොරෝනා ආසාදිතයා රැඳී සිටි ගොඩනැගිල්ලේ 177කට පී. සී. ආර්. පරීක්ෂණ සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.
Share This Article