නාකොටික් IP සමන් වසන්ත කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
Tuesday, 07 July 2020 - 13:15 | Views - 598
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සිදුකර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සැඟව සිට, කඩවත පොලීසියට භාරවූ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.
Share This Article