ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක දිවිගෙවන මවක් සහ පුතෙක්
Tuesday, 07 July 2020 - 11:21 | Views - 7,172
ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක දිවිගෙවන මවකගේ සහ පුතෙකුගේ කතාවක් අපට දිඹුලාගල, මනම්පිටිය - මාගංතොට ප්‍රදේශයෙන් වර්තාවෙනවා.
අසනීප තත්ත්වයේ පසුවන මෙම මවගේ ස්වාමි පුරුෂයාද අබාධිත අයෙක් බව සඳහන්.
තම ස්වාමිපුරුෂයා කොළඹ ප්‍රදේශයේ මුර රැකියාවක් සඳහා පැමිණ ඇති අතරතුරයි මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ.
මෙම මව ඉල්ලා සිටින්නේ තම බාල පුතුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා උදව් කරන ලෙස සහ ජීවත්වීමට කුඩා හෝ නිවසක් තනා දෙන ලෙසයි.
මනම්පිටිය - නිමල් ජයරත්න
Share This Article