ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක දිවිගෙවන මවක් සහ පුතෙක්
Tuesday, 07 July 2020 - 11:21 | Views - 6,742
ලේලියගේ සහ වැඩිමහල් පුතාගේ ගුටි බැට දරාගත නොහැකිව කනත්තක දිවිගෙවන මවකගේ සහ පුතෙකුගේ කතාවක් අපට දිඹුලාගල, මනම්පිටිය - මාගංතොට ප්‍රදේශයෙන් වර්තාවෙනවා.

අසනීප තත්ත්වයේ පසුවන මෙම මවගේ ස්වාමි පුරුෂයාද අබාධිත අයෙක් බව සඳහන්.

තම ස්වාමිපුරුෂයා කොළඹ ප්‍රදේශයේ මුර රැකියාවක් සඳහා පැමිණ ඇති අතරතුරයි මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ.

මෙම මව ඉල්ලා සිටින්නේ තම බාල පුතුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා උදව් කරන ලෙස සහ ජීවත්වීමට කුඩා හෝ නිවසක් තනා දෙන ලෙසයි.

මනම්පිටිය - නිමල් ජයරත්න
Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 319 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,408 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top