මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සමාජ දුරස්ථභාවය ඇතුළු රීති ඇතුළත් ගැසට් නිවේදනය අපේක්ෂාවෙන්
Tuesday, 07 July 2020 - 9:07 | Views - 359
සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම සහ ඇතැම් රීතින් අනුගමනය කිරීමට මහජනතාව කටයුතු කළ ද එලෙස නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වාතාවරණයක් තවමත් නොපවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ කඩිනමින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන්නේ නම්, සමාජ දුරස්ථභාවය ඇතුළු රීතින් කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවයි.
Share This Article