විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය කල් යයි
Monday, 06 July 2020 - 21:38 | Views - 617
මේ වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය නියත වශයෙන් ලබන වසර සඳහා කල් දමනු ඇති බව  ඕස්ට්‍රේලියානු ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණ කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය එළඹෙන සිකුරාදා පවත්වන රැස්වීමේදී එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි එමගින් සඳහන් කළේ.

එමෙන්ම, විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය කල් දැමීමත් සමග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ වසරේදීම පැවැත්වීමට අවස්ථාව සැලසෙන අතර, එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හෝ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති බවයි ඕස්ට්‍රේලියානු පුවත්පත වැඩිදුරටත් අනාවරණ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top