ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ හත ඉක්මවයි
Monday, 06 July 2020 - 20:11 | Views - 573
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 700000 ඉක්මවා ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මේ වනවිට ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා අසදිතයන් සංඛ්‍යාව 700 724ක් බවයි.
මේ අතර ඉන්දියාවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 20000 සීමාවට ආසන්න වී ඇති බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ.
මේ වනවිට ඉන්දියාවෙන් වාර්තාවන කොරෝන ආසාදිත මරණ සංඛ්‍යාව 19714ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
Share This Article