ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ හත ඉක්මවයි
Monday, 06 July 2020 - 20:11 | Views - 574
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 700000 ඉක්මවා ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මේ වනවිට ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා අසදිතයන් සංඛ්‍යාව 700 724ක් බවයි.

මේ අතර ඉන්දියාවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 20000 සීමාවට ආසන්න වී ඇති බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තාවන කොරෝන ආසාදිත මරණ සංඛ්‍යාව 19714ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top