මහජනයා නොමැතිව කතරගම ඇසළ පෙරහර ජුලි 21 සිට අගෝස්තු 04 දක්වා
Monday, 06 July 2020 - 19:17 | Views - 655
රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ මංගල්‍යය පැවැත්වෙන කාල සීමාව පූර්ණ වශයෙන් මහජනතාවට ආගමික කටයුතු සඳහා සහභාගීවීමට හෝ නැරඹීමට අවස්ථාව හිමිනොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් මර්ධනයට සහය වෙමින් සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශවලට අනුව ආගමික චාරිත්‍රයන්ට පමණක් මුල්තැන දෙමින් මෙවර රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ මංගල්‍යය පැවැත්වෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර මෙවර රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ මංගල්‍යය පැවැත්වෙන කාල සීමාව තුළ පූජා නගරය තුලට මනජනතාවට පැමිණීමට අවසර නොදීමට තීරණය කර ඇති බවයි මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top