සුනිල් ජයවර්ධන ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු 08 දෙනාට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
Monday, 06 July 2020 - 14:28 | Views - 1,566
සුනිල් ජයවර්ධන ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු 08 දෙනා යළි රිමාන්ඩ්
ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ ජාතික ත්රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා ජුලි 17 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.
Share This Article