විශ්වවිද්‍යාල යලිත් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය උපකුලපතිවරුන්ට
Monday, 06 July 2020 - 11:24 | Views - 293
සෞඛ්‍ය මාර්ගෝපදේශ 11ක් මත පදනම්ව නැවත විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට අද සිට තීරණයක් ගත හැකි බව විශ්වවිද්‍යාලවල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
Share This Article