එජාපය ජනමතය ඉල්ලන්නේ ආණ්ඩු කිරීමට නොව සිරිකොත අල්ලාගැනීමටයි
Monday, 06 July 2020 - 8:19 | Views - 450
සිරිකොත බේරා ගැනීමේ සටන එක්සත් ජාතික පක්ෂයට භාර දී රට සංවර්ධනය කිරීම සඳහා තමන් සමඟ අත්වැල් බැද ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ හම්බන්තොට - සූරියවැව ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ සිරිකොත රැකගැනීමටත්, සජිත් ප්‍රේමදාස සිරිකොත අල්ලාගැනීමටත් සටනක නිරතවන බවයි.

ඔවුන් ජනමතය ඉල්ලා සිටින්නේ ආණ්ඩු කිරීමට නොව සිරිකොත අල්ලා ගැනීමට බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top