වැල්ලවත්තේ රෙදි පිළි අලෙවි සැලක ගින්නක්
Sunday, 05 July 2020 - 13:48 | Views - 1,199
වැල්ලවත්ත ප්‍රදේශයේ රෙදි පිළි අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.

එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 10ක් පිටත්කර යවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

අද දහවල් 11.45ට පමණ මෙම ගින්න හටගෙන ඇත්තේ වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ සිල්වා මාවතේ පිහිටි රෙදි පිළි අලෙවිසැලකයි.

මෙම ගින්න හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් කොළඹට ඇතුලුවන මංතීරුව වසා දමා තිබෙනවා.

රියදුරන්ට පොලිසිය උපදෙස් ලබාදෙන්නේ කොළඹට ඇතුලුවීම සඳහා මැරීන් ඩ‍්‍රයිව් මාර්ගය යොදා ගන්නා ලෙසටයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top