කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට
Sunday, 05 July 2020 - 10:22 | Views - 1,067
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පානදුර හොරේතුඩුව ප්රදේශයේදී ඔහුගේ මෝටර් රථයේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියයාම හේතුවෙන්.
අද අලුයම මෙම අනතුර සිදුවී ඇත්තේ පරණ ගාලු පාරේ හොරේතුඩුව 13 කණුව ප්රදේශයේදීයි.
පොලිසිය සඳහන් කළේ මෙම අනතුරින් 64 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.
Share This Article