කොළඹ වරාය නගර ගිවිසුම වෙනස් වන ලකුණු
Sunday, 05 July 2020 - 9:54 | Views - 1,573
යහපාලන රජය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වෙනස් කිරීම නිසා, වරාය නගරයෙන් රටට හිමිවිය යුතු ඉඩම් විශාල ප්‍රමාණයක් අහිමි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ, ඊයේ පස්වරුවේ වීරකැටියේ පැවති ජන හමුවක් අමතමින්.
කොළඹ වරාය නගරය ඉදිකිරීමේ ගිවිසුම සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article