2011 ලෝක කුසලාන අවසන් තරගය පාවා දීමේ චෝදනාවට අදාළ විමර්ශණ අත්හිටුවයි
Friday, 03 July 2020 - 15:56 | Views - 651
2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ පාවාදීම් සම්බන්ධ චෝදනාවට අදාළව ක්‍රීඩා වැරදි සම්බන්ධ විශේෂ විමර්ශණ ඒකකයේ පරීක්ෂණ නතර කර තිබෙනවා.
සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියාසිටියේ.
මේ අතර ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වැරදි සම්බන්ධ විශේෂ විමර්ශන ඒකකයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩකයන්ගේ පාර්ශවයෙන් කිසිදු තරඟ පාවාදීමක් සිදුව නොමැති බවයි.
Share This Article