තරුණියකට අතවර කර සැඟව සිටී මෝටර් කාර්මිකයා අත්අඩංගුවට
Friday, 03 July 2020 - 11:56 | Views - 331
තරුණියකට අතවර කර වසරක් තිස්සේ සැඟවී සිටි 58 හැවිරිදි මෝටර්රථ කාර්මිකයෙකු පස්යාල ඇල්ලමුල්ල නිවසෙක සැඟව සිටියදී පෙරේදා (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2019 වසරේදී තරුණියකට බලහත්කාරයෙන් අතවර කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. පලාගිය සැකකරු වසරක් තිස්සේ මුතූර් ප්‍ර දේශයේ ගරාජයක් පවත්වා ගෙන ගොස් අතැයිද මූලික පොලිස් පරීක්ෂණවලින් හෙලිව තිබෙනවා.

මුතූර්හි සිටි සැකකරු, දින තුනකට පෙර පස්යාල ඇල්ලමුල්ල පෙදෙසට පැමිණි සිටින බවට ලැබුණු තොරතුර මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top