පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය, ජනපතිගේ ප්‍රධානත්වයෙන්, අද අනුරපුරයෙන් ඇරඹේ
Friday, 03 July 2020 - 9:48 | Views - 523
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙනවා.
ඒ අනුව මහ මැතිවරණයට තරඟ කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට සහභාගිවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
පෙරවරු 10 ට තලාව - තම්මැන්නාව නිදහස් උයනේ පළමු ජනහමුව ආරම්භවීමට නියමිතව තිබෙනවා.
Share This Article