කොළඹ වරාය වෘත්තීය සමිති සහ අගමැතිවරයා අතර සාකච්ඡා ඇරඹේ
Friday, 03 July 2020 - 8:30 | Views - 413
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සවි කිරීම සඳහා චීනයෙන් ගෙන්වූ ග්රැන්ටි දොඹකර, කඩිනමින් එහි ස්ථාපිත කරන ලෙස ඉල්ලා වරාය සේවකයින් ඊයේ දහවල් ආරම්භ කළ වර්ජනය සම්බන්ධයෙන් අගමැතිවරයා සහ වෘත්තීය සමිති අතර පැවැත්වෙන සාකච්ඡාව මේ වනවිට තංගල්ල කාල්ටන් නිවසේදී ආරම්භවී තිබෙනවා.
Share This Article