සුශන්ත්ගේ මතකය බෙදාගත් ක්‍රිති
Thursday, 02 July 2020 - 16:10 | Views - 14,847
මීට දින කිහිපයකට පෙර මිය ගිය බොලිවුඩ් සිනමා නළු සුශාන්ත් රාජ්පුත් චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් විජාන්ගේ ‘රබ්තා’ චිත්‍රපටයේ රූපගත කිරිමක් අතරතුරදී ගත් ඡායාරූපයක් ඔහුගේ කළින් පෙම්වතියක්ව සිටි ක්‍රිති ෂැනොන් විසින් ඇයගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා බෙදාගෙන තිබේ.

රූපගත කිරිම් කටයුතුවලට සහභාගි වෙමින් අධික වෙහෙසට පත්ව සිටින සුශන්ත් ලැබුණ කෙටි විවේකයකදී සිය තෙහෙට්ටුව නිවාගන්නට නිදාගනිමින් සිටින ඡායාරූපයක් ක්‍රිති විසින් සිය ජංගම දුරකතනය සටහන් කරගෙන ඇති අතර, ඇය විසින් මෙසේ සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා බෙදා ගෙන ඇත.

තමන් ගත් මෝඩම ඡායාරූපය මෙය බව ඇය විසින් මෙම ඡායාරූපයට සටහනක් තබමින් සිය ශෝකය පළකර තිබුණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top