රෝහිත්ගේ ‘ගෝල්මාල් අගේන්’ නවසීලන්තයේ
Thursday, 02 July 2020 - 13:51 | Views - 677
ඉහළ ආදායමක් උපයාගත් රෝහිත් ෂෙට්ටිගේ ‘ගෝල්මාල් අගේන්’ චිත්‍රපටය මේ වනවිට නවසීලන්තයේ ප්‍රදර්ශනය වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

එරට ‘කොවිඩ් 19’ වෛයිරසයෙන් පසුව නැවත සිය රට මහජනතාවට විවෘත කිරිමේ ප්‍රතිපලයක් ලෙස මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ බව නවසීලන්ත අගමැති ජසින්ද ආර්ඩර්න් මාධ්‍ය දැනුම්වත් කරමින් පවසා තිබේ.

අජේ දේව්ගන්, තුෂාර් කපූර්, ආර්ෂාඩ් වාසී, තාබු, නීල් නිතෙන්, කුනාල් කේමු, පරිනීති චොප්රා හා ශ්‍රියා තල්පාඩේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ අතර, චිත්‍රපටය 2018 වසරේදී ප්‍රදර්ශනය වි තිබුණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top