මගී බස් රථයකින් කාන්තාවක් බිම ඇඳවැටෙන හැටි කැමරාවක සටහන් වෙයි
Thursday, 02 July 2020 - 13:23 | Views - 3,269
ධාවනය වූ බස් රථයකින් කාන්තාවක් ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.
අදාළ අනතුර කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේදී සිදුවූ බවයි වාර්තාවන්නේ.
Share This Article