ඩයනා කුමරිය අලුත්වෙයි
Thursday, 02 July 2020 - 11:37 | Views - 705
බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය පිළිබඳව නිෂ්පාදනය කිරීමට නියමිත නවතම හොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයට හොලිවුඩ් නිළි ක්‍රිස්ටින් ස්ටුවර්ට් තෝරාගෙන ඇත.

‘ස්පෙන්සර් ‘ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයට පාදක වන්නේ ඩයනා කුමරියගේ විවාහය සහ එය බිඳ වැටීම යැයි විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

ඩයනා කුමරියගේ චරිතය ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වීම තම ජීවිතයේ ලැබූ භාග්‍යක් බවට ක්‍රිස්ටින් මාධ්‍ය හමුවේ පවසා ඇත.

30 හැවිරිදි ක්‍රිස්ටියන් 2000 වසරේ සිට සිනමා නිර්මාණවලට දායක වූ අයෙකි.ළමා නිළියක ලෙස ජනප්‍රිය වූ ක්‍රිස්ටින් රසික හදවත් දිනා ගත්තේ 2008, 2009 සහ 2010 වසරවල තිරගත වුණු 'ට්වයිලයිට්' සිනමා ත්‍රිත්වයේ ඒඩ්වඩ් කලන් නමැති වැම්පයර් පෙම්වතාට පෙම් බැඳි බෙලා ලෙසය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top