ව්‍යවස්ථාව, ජාතික ආරක්ෂාව සහ ස්වෛරීභාවය එරෙහිවන කිසිදු ගිවිසුමකට රජය එකඟවන්නේ නෑ
Thursday, 02 July 2020 - 11:24 | Views - 340
ව්‍යවස්ථාව, ජාතික ආරක්ෂාව සහ ස්වෛරීභාවය එරෙහිවන කිසිදු ගිවිසුමකට රජය කිසිදු අවස්ථාවක එකඟ නොවන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
Share This Article