කොරෝනා අඟුලූ ලිහිල් කර ගණිකා නිවාස ද විවෘත කරලා
Thursday, 02 July 2020 - 9:11 | Views - 4,180
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඉකුත් මාර්තු මාසයේ සිට අගුලූ දමා තිබූ ඔස්ටි‍්‍රයාව හා නෙදර්ලන්තය එම අගුලූ දැමීම ලිහිල් කිරීමත් සමගම ඊයේ (01දා) සිට ගණිකා නිවාසද විවෘත කරන බව නිවේදනය කර තිබේ. අදාළ රටවල් තවමත් කොරෝනා වෛරසයෙන් සම්පූර්ණයෙන්ම මිදී නොමැති වාතාවරණයක් තුළ මෙසේ වසංගතයක් පැතිර යෑමේ අවදානමක් ඇති ගණිකා නිවාස විවෘත කරන බවට නිවේදනය කිරීම මතභේදයට තුඩු දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
 
 කෙසේ වුවද බංග්ලාදේශය හා ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල මෙවැනි ස්ථාන කොරෝනා ආසාදිත පොකුරු බිහි වීමේ අවදානම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top