විවාහ තුනක් කරගත් අයෙක් බාලවයස්කාරියකටද අතවර කරලා
Thursday, 02 July 2020 - 9:07 | Views - 513
බාලවයස්කාර දැරියක් දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් එම දැරිය අපයෝජනයට ලක්කළ පුද්ගලයකු තවලම ප‍්‍රදේශයේ සැඟව සිටියදී පිටබැද්දර පොලිසිය අත්අඩංගුවට ගත්තේය. මොහු පිටබැද්දර, සී¥ව වත්ත ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විවාහ තුනක් සිදු කරගත් පුද්ගලයකු බව පොලිසිය කියයි.

සිද්ධියට අදාළ දැරිය ප‍්‍රදේශයේ නිවසක සිටියදී මීට මාසයකට පමණ ඉහතදී පොලිසිය සොයාගෙන ඇති අතර එම අවස්ථාවේ සැකකරු එම නිවසින් පලාගොස් ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කළ අවස්ථාවේ ඇය අපහරණයට ලක්ව ඇති බවද අනාවරණය වී තිබේ.

සැකකරු මොරවක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමීතව තිබිණ.

ප‍්‍රසාද් විද්‍යාරූප - අකුරැස්ස
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top