ඉවතලන පොල් ක‌ටුවෙන් විස්කම් මවන දකුණේ සොදුරු මිනිසා - 'අනුෂ'
Wednesday, 01 July 2020 - 15:23 | Views - 3,401
දිනෙන් දින තාක්ෂණයේ දියුණුවත් සමග දේශීය හස්ත කර්මාන්ත කලාකරුවාගේ නිර්මාණ සදහා ඇති ඉල්ලුම විශාල ලෙස පහත වැටී තිබෙනවා.
මේ කියන්න යන්නෙත් ඒ් වගේ ගිලිහි ගිය කලාවක් ගැනයි.ඒ තමයි ඉවතලන පොල්කටු වලින් කරනු ලබන නිර්මාණ කලාව.

වර්තමානයත් සමග අභාවයට යන මෙම පොල් කටු නිර්මාණ කලාව ගිලිහි යන්නට නොදී රැකගන්නට වෙර දරන සොදුරු මිනිසෙක් අපට හමුවිය.

අපට මොහුව හමුවන්නේ ගාල්ල,වදුරඹ,රජගෙදර වත්ත සුන්දර ගම් පලාතෙන්ය.නමින් අනුෂ ඩල්ජිත් ධර්මප්‍රිය වන මොහු වෘත්තියෙන් පෙදරේරු ශිල්පියෙක් වුවත් ඔහුගේ විනෝදාංශය වී තිබුනේ ඉවතලන පොල්කටු එකතු කර එයින් නව නිර්මාණ කිරිමට ඉතා දක්ෂයෙකි.

මොහුගේ පොල් කටු නිර්මාණ අතර පොල් කටු පහන,පොල් කටු තේ කෝප්ප,පොල් කටු දැහැත් තට්ටුව,පොල් කටු මල් පෝච්චි,පොල් කටු
කරත්තය හා පොල් කටු බුදුගෙය විශේෂ නිර්මාණවේ.

පොල් කටු නිර්මාණකරනයේ දක්ෂයෙකු වු අනුෂගේ මෙම නිර්මාණයන් ජාතික ශිල්ප සභාවේ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයට ඉදිරිපත් කර
ජයග්‍රහන ලබා තිබෙනවා.

දේශිය කලානිර්මාණ අභාවයට යන මෙවන් යුගයක දේශීය කලාව රැකගන්නට වෙහෙස වන මෙවන් මිනිසුන් අප අගය කල යුතුය.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top