රාවණා ඇල්ල අභය භූමියට මුදාහැරී අහිංසකයා
Wednesday, 01 July 2020 - 14:54 | Views - 555
සුනඛයින්ගේ ග්රහණයෙන් මිදී බදුල්ල - කයිලගොඩ ප්රදේශයේ ගෙවත්තකට පැමිණි මුවෙකු වනජීවි නිළදාරීන් විසින් මහත් පරිශ්රමයකින් පසු අල්ලා ප්රතිකාර කිරීමෙන් අනතුරුව රාවණා ඇල්ල අභය භූමියට මුදා හැරුණා.
Share This Article