මෙරට ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි
Wednesday, 01 July 2020 - 9:01 | Views - 4,638
මෙරට ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට 91 වන වියේ පසුවුණා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටියදීයි ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මෙරට ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් ද වන ඇය විසින් කුඩ හොරා, මැටි ගෙදර ළමයි, උඩ ගිය බබා, කුසුමලතා, දුවන රැවුල, අන්දරේ, සූත්තර පුංචා, මල්ලිටයි මටයි ආදී ළමා කෘති ගණනාවක් රචනා කරනු ලැබුවා.
Share This Article