21 වැනි සියවසේ සුපිරි ටෙස්ට් තරුව වූ සතුට මුරලි සමරයි
Tuesday, 30 June 2020 - 16:38 | Views - 1,141
21 වැනි සියවසේ ලොව බිහි වූ විශිෂ්ඨම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කරන්නට පසුගිය දා එංගලන්තයේ සුප්‍රකට විස්ඩන් සඟරාව කටයුතු කළා.

මෙම නම් කිරීම සඳහා ලොව විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් 30 දෙදෙනෙකු නිර්දේශ වී තිබු අතර ඒ අතුරින් 21 වැනි සියවසේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වුණේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුළු ලාභියාගේ ලෝක වාර්ථාවට හිමිකම් කියන මුරලි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන විට මුරලි ටෙස්ට් තරග ටෙස්ට් තරග 133කට ක්‍රීඩා කර කඩුළු 800ක් බිද හෙළා තිබුණා.

විස්ඩන් සඟරාව සමග මෙම නම් කිරීම සඳහා ලොව ප්‍රමුඛතම ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන ක්‍රීක් විස් සමාගම ද එක්ව සිටියා.

මේ අතර ඊයේ මෙම සම්මානයට පත්‍ර වූ මුත්තයියා මුරලිදරන් වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධාන කර මුරලි වෙනුවෙන් පිලියල කර තිබු විශේෂ කේක් ගෙඩිය කපා සිය පවුලේ සාමාජිකයන් සමගින් මෙම සතුට සැමරුවේ මෙලෙසින්

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top