මම ඉන්නවා මැරිලා නෑ තාම,ආපහු එළියට පොඩ්ඩක් එන්න කියලා හදන්නේ
Tuesday, 30 June 2020 - 16:24 | Views - 414
එක්තරා කාලයක් තම ළයාන්විත ගැඹුරු හඬින් රසිකයින් පිනවූ ඒ ආදරණීය ගායන ශිල්පියා ඔබට අමතක නැතුව ඇති.. පසුගිය කාලයේ ඔහු ගැන විවිධ කතන්දර ඇහුණා වුණත්, විටින් විට රසිකයින් අතරට සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු පැමිණියා...
ඉතින් ඔන්න ඊයේ දිනයේදීත් ෆේස්බුක් වීඩියෝවක් එකතු කරපු ඔහු තමන්ගේ ආදරණීය රසිකයන්ට අලුත් ආරංචියක් දුන්නා. ඒ.. ඔහුගේ අලුත්ම ගීතය ගැනයි...
එම වීඩියෝව පහතින් බලන්න.....
Share This Article