තවත් ආසාදිතයින් 33 දෙනෙකු සුවය ලබා පිටව යයි
Tuesday, 30 June 2020 - 12:50 | Views - 519
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1,711ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
Share This Article