නේහා සමාජ මාධ්‍යයන්ට සමුදෙයි?
Tuesday, 30 June 2020 - 11:56 | Views - 676
‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන රැසකින් පිදුම් ලැබු ජනප්‍රිය ඉන්දීය ගායිකා නේහා කක්කර් මේ වනවිට සිය සමාජ මාධ්‍යයන් වලින් ඉවත්ව ඇති බවට තොරතුරු වාර්තා වි තිබේ.

ඇය මෙසේ සමාජ මාධ්‍යයන්වලින් ඉවත්වීමට හේතුව වී ඇත්තේ සුපිරි තරු එකිනෙකා සමාජ මාධ්‍යයන් ඔස්සේ දොස් පවරා ගැනීම හේතුවෙනි.

මීට දින කිහිපයකට පෙර සිය දිවි හානි කරගත් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සුශන්ත්ට එරෙහිව හා සහාය පළ කරමින් පසුගිය දිනවල සුපිරි තරු සිය සමාජ ගිණුම ඔස්සේ සටහන් තබන්නට ගත් උත්සාහය මීට හොඳම උදාහරණය බවද ඇය පවසා සිටියි.

නේහා කක්කර් පමණක් නොව මේ වනවිට සොනක්ෂි සින්හා, ආයුෂ් ෂර්මා, ක්‍රිති ෂැනොන්, විකී කෞශාල් ඇතුළු තරුණ නළුනිළියන් පිරිසක් මේ වනවිට සමාජ මාධ්‍යයන්ගෙන් ඈත්ව සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

WHAT! Indian Idol 11 Judge Neha Kakkar Is All Set To Get Married ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top