ඉන්දියාව TikTok ඇතුළු ජංගම දුරකථන යෙදවුම් 49ක් තහනම් කරයි
Tuesday, 30 June 2020 - 10:51 | Views - 854

සුප්‍රකට ටික්ටෝක් ඇතුළු චීනයේ සම්බන්ධතාව ඇති ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම් 49 ක් සම්පූර්ණයෙන් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.
ඉන්දියාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස චීනයේ සම්බන්ධතාව ඇති ජංගම දුරකථන යෙදවුම් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ලඩාක්හි ගැල්වාන් නිම්නයේ දී චීනය සහ ඉන්දියාව අතර ඇතිවූ ගැටුම් මෙම යෙදවුම් තහනම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙලෙස තහනම් වී ඇති ජංගම දුරකථන යෙදවුම් පහතින්.
TikTok, Shareit, Kwai
UC Browser, Baidu map
Shein, Clash of Kings
DU battery saver, Helo
Likee, YouCam makeup, QQ Newsfeed
Mi Community, CM Browsers
Virus Cleaner, APUS Browser
ROMWE, Club Factory, Newsdog
Beauty Plus, WeChat, UC News,
QQ Mail, Weibo, Xender, QQ Music
Bigo Live, SelfieCity, Mail Master
Parallel Space, Mi Video Call – Xiaomi
WeSync, ES File Explorer
Viva Video – QU Video Inc
Meitu, Vigo Video, New Video Status
DU Recorder, Vault- Hide
Cache Cleaner DU App studio
DU Cleaner, DU Browser
Hago Play With New Friends
Cam Scanner, Clean Master – Cheetah Mobile
Wonder Camera, Photo Wonder
QQ Player, We Meet, Sweet Selfie
Baidu Translate, Vmate, QQ International
QQ Security Center, QQ Launcher
U Video, V fly Status Video
Mobile Legends, DU Privacy
Share This Article