අවුරුදු දෙකහමාරේ සිඟිති දැරිය අපයෝජනය කළ පාපතර ඥාතීයාගේ සුළමුළ හෙළි වෙයි
Tuesday, 30 June 2020 - 9:52 | Views - 993
අවුරුදු දෙකහමාරක දැරිවියක ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකකාර ඥාතියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තලංගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
 
එම දැරියගේ දෙමාපියන් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු පෙරේදා (27) වනදා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

මේ වනවිට අපයෝජනයට ලක් වූ බව කියන දියණිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
 
සැකකරු නිතර නිතර අදාළ දැරිවිය සිට නිවස වෙත පැමිණෙන බවයි පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.
 
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ද සඳහන්.
 
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුරට විමර්ශන ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top