අත්අඩංගුවට ගත් නාකොටික් SI, සැරයන්වරු දෙදෙනාගේ සහ කොස්තාපල්ගේ වැඩ තහනම්
Monday, 29 June 2020 - 19:16 | Views - 648
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයා, සැරයන්වරු දෙදෙනා සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්යප්රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.
Share This Article