බංග්ලාදේශයේ ඩකා අගනුවර බෝට්ටු අනතුරකින් 23 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 29 June 2020 - 16:30 | Views - 440
බංග්ලාදේශයේ ඩකා අගනුවර සධාර්ගාත් ගංඟාධාර වරාය ආසන්නයේ අද සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පිරිසක් අතුරුදන් වී තිබෙනවා.

තවත් යාත්‍රාවක ගැටී දියේ ගිලුණු යාත්‍රාවෙන් මළ සිරුරු 23ක් ඉවත් කර ගත් බවයි බංග්ලාදේශ ජීවිතාරක්ෂක කණ්ඩායම් ප්‍රකාශ කළේ.

අනතුරට ලක්වූ යාත්‍රාවේ පුද්ගලයන් 50 දෙනෙකු පමණ ගමන් කර ඇති බව සඳහන්. බංග්ලාදේශයේ පොදු ප්‍රවාහන සේවාවක් වූ මගී යාත්‍රා අනතුරට ලක්වීමේ සිද්ධීන් නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා.

ආරක්ෂක ප්‍රමිතීන් දුර්වල වීම සහ ප්‍රමාණය ඉක්මවා මගීන් පැටවීම එවැනි අනතුරුවලට මූලික හේතුවයි.

Bangladeshi ferry incident leaves 23 dead, dozens missing | The ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top