පාකිස්ථාන කොටස් වෙළඳපොලට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තයන් හතරදෙනාම ජීවිතක්ෂයට
Monday, 29 June 2020 - 13:16 | Views - 453
පාකිස්ථානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළඳපොල ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකිරීම සඳහා පැමිණි තුවක්කකරුවන් සිව්දෙනා ආරක්ෂක අංශ එල්ල කර වෙඩි ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි හුවමාරුවෙන් එක් පොලිස් නිලධාරියෙකු සහ කොටස් වෙළඳපොලේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුද මියගොස් ඇති බවයි.

තුවක්කරුවන් කොටස් වෙළඳපොල ප්‍රධාන පිවිසුම වෙත පළමුව අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පසුව එම ගොඩනැගිල්ල තුළට කඩාවැදී වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top