LTTEයට ආයුධ දුන් බවට ප්‍රේමදාස ආණ්ඩුවේ ප්රබලයෙකු පිළිගනී
Monday, 29 June 2020 - 12:55 | Views - 1,887
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඉන්දියානු හමුදාව පරාජය කිරීමේ අරමුණින් එල්.ටී.ටී.ඊ සංවිධානයට අවි ආයුධ ලබාදුන් බව ප්‍රේමදාස ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා ප්‍රකාශ කළා.
කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු කියා සිටියේ.
Share This Article