ෆැමෙලා නැවතත් විවාහ වීමට සූදානම්
Monday, 29 June 2020 - 11:09 | Views - 551
මීට දශක කිහිපයකට පෙර ප්‍රදර්ශනය වූ ‘බේවොච්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ ෆැමෙලා ඇන්ඩර්සන් යළිත් වරක් විවහ වීමට තිරණය කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ. නිරන්තරයෙන්ම හොලිවුඩ් සිනමාව තුළ කතාබහට ලක්වෙන ෆැමෙලා මීට පෙර අවස්ථා කිහිපයකදීම විවාහ වූ තැනැත්තියක්ද වෙයි.

ප්‍රසිද්ධ පුද්ගලයන් පස් දෙනෙකු සමග දැනට විවාහ වී ඇති ෆැමෙලා එම අසාර්ථක විවාහයන් පිළිබඳව කණසල්ලයට පත් නොවන බවත් මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණි.

එමෙන්ම ඇය සම්මුඛ සාකච්ඡාව අවසානයේදී ඉඟි කර තිබුණේ නුදුරේම යළිත් වරක් තමන් හය වැනි වතාවටත් විවාහ වීමට සූදනමින් පසුවෙන බවය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top