අඛණ්ඩව සිව්වන වරටත් අනුරුද්ධ පාදෙණියට වෛද්‍ය සංගම් සභාපති ධුරය
Sunday, 28 June 2020 - 8:03 | Views - 777
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය යළි තේරී පත්වුණා.

ඒ, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදියි.

එහිදී සභාපතිවරයා ඇතුලූ නිලධාරී මඩුල්ල නිතරගයෙන් තේරී පත්වීමද විශේෂත්වයක්.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නිතරගයෙන් සභාපති ධුරයට පත්වූයේ අඛණ්ඩව හතරවන වතාවට වන අතර, ඔහු පසුගිය වසර 10 ක කාලය පුරාවටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය හොබවනු ලැබුවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු පත්වූ අතර, උප ලේකම්වරුන් ලෙස වෛද්‍ය නවීන් ද සොයිසා සහ වෛද්‍ය සමන්ත ආනන්ද, පත්වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top